SL Tourism 2.0 Enabler – 2013

138

wedding

In keeping with the projected demand, the tourism sector of Sri Lanka has set an ambitious growth target of 22,500 additional hotel rooms by 2016 – a required CAGR of 7.4%. While a few large hotel chains have entered the market, many mid and small tier operators (20-100 rooms) are opening properties at a rapid pace. Destination management companies are actively looking to enhance their strategies to position the unique product we have to offer the world and compete aggressively with other Asian options. Positioning Sri Lanka as the best option in front of our target market, enhancing REVPAR (revenue per available room) and delivering a consistent guest experience have been identified as the key challenges of growth

To help address these key challenges AMCHAM Sri Lanka and SLASSCOM are looking for the most innovative and compelling IT solutions that will help enable the Sri Lankan Tourism Industry to leap frog in becoming the destination of choice. 

We are calling for applications from companies that are currently serving this industry and have products/solutions that enable all or one of the following focus areas of tourism:

1.      Marketing Sri Lanka as a Destination

2.      Marketing Individual properties/ experiences

3.      Enhance and manage top line enablers:

  • Revenue
  • Experience
  • Loyalty

4.      Optimize cost management

Apply here : “SL Tourism 2.0 Enabler – 2013” Competition (Apply at your earliest. Closing on the 24th of May)

The finalist selected will have an opportunity to showcase their solutions in an exclusive event representing the top hotel and destination management companies in the Sri Lanka looking for IT solutions, At this event, the company adjudged as having the most innovative and compelling IT solution will be awarded with the “SL Tourism 2.0 Enabler – 2013” title. 

 

For more details contact:

Ruwindhu Peiris

Director AMCHAM / General Secretary SLASSCOM

[email protected]

0777270286

 

Prasath Nanayakkara

Vice President AMCHAM

[email protected]

 

Vasantha Leelananda

Director AMCHAM

[email protected]

ප්‍රක්ෂිප්ත ඉල්ලුම සලකා බලා, ශ්‍රී ලංකා සංචාරක අංශය 2016 වනවිට අමතර හෝටල් කාමර 26000 ක් සැපයීමේ මහේච්ඡ ඉලක්කයක් (7.4% සංයුක්ත වාර්ශික වර්ධන අගයක් ) පිහිටුවා තිබෙනවා. මහා පරිමාණ හෝටල් දාම කිහිපයක් පමණක් මෑතකදී අලුතින් වෙලඳපලට ඇතුලත් වූවත්, සුලු හා මධ්‍යම පරිමාණ (කාමර 20-100) ආයතන බොහෝ ගණනක් නව ව්‍යාපර ඉතා වේගයෙන් ආරම්භ කරමින් සිටිනවා. ඒ අතර ගමනාන්ත කලමනාකරණ ආයතන බොහොමයක් ඔවුන්ගේ මූලෝපායන් නැංවීමට කටයුතු කරමින් සිටින්නේ අපට ඇති අනන්‍ය නිශ්පාදන අනෙකුත් ආසියානු තරඟකරුවන් සමග ආක්‍රමණික සටනකට සූඩානම් කිරීමටයි. ඉලක්ක වෙලඳපොල තුල ශ්‍රී ලංකාව හොඳම තේරීම ලෙස ස්ථානගත කිරීම, කාමරයක් සඳහා ආඩායම වැඩි කිරීම, සංගත ආගන්තුක අත්දැකීමක් ලබාදීම වර්ධනයේ මූලික අභියෝග ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම මූලික අභියෝග ඇමතීම සඳහා AMCHAM Sri Lanka සහ SLASSCOM ආයතන, ශ්‍රී ලංකාව කැමැත්තේ ගමනාන්තය කරවීමට පිම්මක් පැනීමට බලය දෙන, නව්‍ය තොරතුරු තාක්ෂණ විසඳිම් සොයමින් සිටිනවා.දැනට සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ආයතන වලින් පහත සඳහන් අංශ කේන්ද්‍ර කරගත් නිශ්පාදන / විසඳුම් සඳහා අයදුම් පත් දැන් කැඳවනවා.

  • ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස අලෙවි කිරීම
  • තනි දේපල / අත්දැකීම් අලෙවි කිරීම
  • වැදගත් බලපැවරුම අංග වැඩි දියුණු කිරීම හා කලමනාකරණය
    • ආදායම
    • අත්දැකීම
    • පක්ෂපාතකම
  • වියදම් කලමනාකරණය වැඩි දියුණු කිරීම

මෙතනින් අයදුම් කරන්න. “SL Tourism 2.0 Enabler – 2013″ Competition (අයදුම් පත් කැඳවීම මැයි 24 වනදායින් අවසන්)

ශ්‍රී ලංකාවේ ඉහලම හෝටල් සහ ගමනාන්ත කලමනාකරණ ආයතන සහභාගී වන උත්සවයකදී තමන්ගේ නිශ්පාදන / විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් අවසන් තරඟ කරුවන්ට ලැබෙනවා. මෙහිදී හොඳම නව්‍ය තොරතුරු තාක්ෂණ විසඳුමට “SL Tourism 2.0 Enabler – 2013” යන ගෞරව නාමය ලැබෙනවා.

වැඩි විස්තර සඳහා සම්භන්ද කරගන්න

රුවිඳු පීරිස්

අධ්‍යක්ෂ AMCHAM / ලේඛකාධිකාරි SLASSCOM

[email protected]

0777270286

 

ප්‍රසාත් නානායක්කාර

නියෝජ්‍ය සභාපති AMCHAM

[email protected]

 

වසන්ත ලීලානන්ද

අධ්‍යක්ෂ AMCHAM

[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here