in

Fusion Awards 2013 – ඉලෙක්ට්‍රොනික සමාජ බලාත්මක කිරීම

Sarvodaya Fusion ආයතනය විසින් හතරවෙනි වරටත් පවත්වනු ලැබූ Fusion සම්මාන උළෙල පසුගිය ජනවාරි 6 වෙනිදා මහරගම තරුණ මධ්‍යස්තානයේදී පවත්වනු ලැබිය. මෙහිදී පසුගිය වසර වලදී පරිගණක යෙදවුම් ඩිප්ලෝමා සම්පූර්ණ කරන ලද සිසුන් ඇගයීමට ලක් කරන ලදී.

Fusionawards-Madu

මෙවර සම්මාන උළෙලට නව ඇගයීම් සම්මාන රැසක් ඇතුලත් වී තිබුණු අතර වසර දෙකක කාලයක් ඇතුලත අධ්‍යාපනය ලැබූ කණ්ඩායම් පහක සිසුන් 1200ලත අධික ප්‍රමාණයක් සහතික පත්‍ර ලබා ගන්නා ලදී.

Fusionawards-student

මීට අමතරව එටිසෙලාට් ආයතනය හා සර්වෝදය fusion එක්ව Android ගම්මානයන්හි හොඳම තරුණ ව්‍යවසායකයා, හොඳම නැගී එන ව්‍යවසායකයා ආදී සම්මානද මෙහිදී පුද කරන ලදී.

Fusionawards-dumindra

මේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සර්වෝදය නිර්මාතෘ ආචාර්ය A. T ආරියරත්න මහතා සහභාගී වූ අතර එටිසෙලාට් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි දුමින්ද රත්නායක, SLASSCOM ආයතනයේ සභාපතිතුමන්, සර්වෝදය සභාපතිතුමන් සහ Virtusa ආයතනයේ උප සභාපති මධු රත්නායක මහතා සෙසු ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

Fusionawards-guests

සර්වෝදය මහා ලේකම් ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා, මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ඉම්රාන් විල්කාසිම් මහතා, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, අබාන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ බේමන් පෙස්ටන්ජි මෙන්ම ලෝක බැංකුව නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී විය.

Fusionawards-vinay

ශ්‍රී ලංකාවේ උතුරු පළාත  ඇතුළු සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් සිසුන් මේ සම්මාන ප්‍රදාන උත්සවය සඳහා සහභාගී විය.

Outstanding Partnership Award – Microsoft
Innovation Partner Award – Etisalat
Partner Awards – HSBC, Lafarge & World Bank

SMART Village Awards
Kantale – Bhathiyagama Village – Volunteer Iresha Gamage
Nattandiya – Panangoda Village – Rev. Indravansha Thero
Mawathagama – Madawa Village – Volunteer Pradeep Somarathna
Matale – Nagahathenna Village – Volunteer Buddhika Lakmali

Best Entrepreneur Award – Mr. Santhusha Jayathilake (Udubeddawa Nenasala)

Upcoming Entrepreneur Awards
Mrs. Priyangika Jayasekara – Udalumada Nenasala
Mr. Ishara Madushanka – Info Gate, Kanthale
Mr. Sasikaran –Skyline ICT, Jaffna

Report

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

Newbie

Written by Team ReadMe

Fusion Awards 2013 – Celebrating e-Empowerment of Communities

Fusion Awards 2013 – மஹரகம Youth Center இல் நடைபெற்றது